Header Ads

File high compressed‍ ක‍ර‍මු

ඔන්න අද මන් දෙන්නේ සුපිරි බඩුවක් මේකෙන් ඔයාලට 1GB ෆයිල් එකක් 10MB වලට ‍වි‍ත‍ර අඩු කරගන්න ක්‍රමයක් ගැන. මේකෙන් ඔයාලට ඕනෑම සයිස් එකක ෆයිල් එකක් අඩුකරගන්න පුලුවන් (50GB උනත්).
හැබැයි පොඩි වෙලාවක් යනව ෆයිල් එක Compress වෙන්න. මොකද 1GB ෆයිල් එකක් 10MB ‍ව‍ගේ වෙනව කියන්නෙ ඔයාලට කියන්න දෙයක් නෑනෙ. (මේක ටග්ගාල වෙන්න Computer එකේ Speed එකයි Ram එකත් බලපානව ඔයාලට ඉතින් ඒ ගැන අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ.) මෙමගින් යමක් compress කළ විට සේව් වන්නේ KGB Archiver මෘදුකාංගයටම ආවේනික ෆයිල් ෆෝමැට් එකකින්. ඔබට high, maximum, normal, low, very weak වැනි ක්‍රම කිහිපයකට compress කිරීම සිදු කළ හැකියි. එය නැවත uncompress කිරීමටද KGB Archiver අවශය වනවා. KGB Archiver Windows හා Linux මෙහෙයුම් පද්ධති දෙකමත් වැඩ software ‍කෑල්‍‍ල ‍බා‍ගන්‍‍න ‍ප‍හ‍ළ ‍පින්‍‍තූ‍ර‍ය‍ට ‍කො‍ටන්‍‍න
Download

click to begin

1.2MB .zip

 password ‍එ‍ක = lsksoftcafe.tk

No comments:

Powered by Blogger.