වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore කරමු
මම ඔයගොල්‍ලන් ට අද කියන්‍න යන්‍නෙ වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore කරගන්‍න පුලුවන් විදිහක් ඔයගොල්‍ලොත් කරලා බලන්‍න
මොකක් හරි පුරශ්‍නයක් තිබ්‍බොත් අහන්‍නකො txt document එකක් open කර එහි "attrib -r -s -h *.* /s /d" ලෙස type කර ".bat" fomat එකෙන් save කරන්න. eg:-"restore.bat" ඉන්පසු එය අදාළ ස්ථානයට දමා open කරන්න.

No comments: